මහව පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු 11 දෙනෙක් වහාම මාරු කරනු ලැබූහ. එක් නිලධරයකු නිල නිවසින් යද්දී මහව රෝහල හා පොදු වෙළෙඳපොළ අසලදී පිරිසක් රතිඤ්ඤා පත්තු කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි. පොලිසියට ගිය කල....... ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී (නි)
නොදන්න යකාට වඩා දන්න යකා හොඳයිලුනේ.....(ස)
මාරු කිරීම විතරක් ප්‍රමාණවත් මදි. (නි)
මාරු කරන්න නෙමෙයි තිබුණෙ වැඩ තහනම් කරලා දාන්න...!!(නු)
වපුරපු අස්වැන්න තමයි ඔය කපාගෙන ඇත්තේ. (නි)
පොලිසිය කියන්නේ දේශපාලනයේ අතකොළුවක්. (නි)
සේවයේ ඉන්න කාලේ එකතු කර ගත්තු දේවල් තමයි ඒගොල්ලන්ට ඒ ලැබුණේ. (නි)
නරක දේ කොහේ ගියත් නරකයි තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ.(නි)
ආසියාවේ ආශ්චර්යය සමග හොරා පොලිස්...... (නි)
අයියෝ...............(ස)
පොලිසිය ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. මේක දන්නේ නැති පොලිසියත්, ජනතාවත් ඉන්නා තුරු මේවා සාමාන්‍ය දේවල්. (නි)
සවුත්තුයි නේද ?
දේශපාලුවන්ට යටත් වෙන්නේ නැතුව ඇති. (නි)
අළුත් තැන් වලට ගිහින් හොදින් ඉදීවි නේද? (නි)
අනේ අපේ ආශ්චර්යමත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයට මොකද මේ වෙන්න යන්නේ?
සමහර පොලිස් නිලධාරින්ගේ නොමනා වැඩ නිසා සමස්ත පොලිස් සේවයම දැන් හෑල්ලුවට පත්වෙලා. පොලිස් සේවයේ ඉතා දක්ෂ, විනීත, ආදර්ශමත් නිලධාරින් සිටියත් .....කිරි කළයට ගොම ටිකක් වැටුණා වගේ. (නි)
කට්ටියට අවුරුදු වගේ ඇති. ඒකයි මෙහෙම. (ස)
මොකක්ද හේතුව මාරු කරන්න??? (ස)
මොකටද එච්චර රතිඤ්ඤා පත්තු කළේ. තියෙන් ආදරේටද ? තරහටද ? (ස)
කවුරු ගියත් කවුරු ආවත් එපමණයි. අනික මොකක්ද වැරැද්ද ? (ස)
රතිඤ්ඤා පත්තුකරලා බලාන ඉන්නේ ඊ ළඟට එන්නේ බෝධිසත්ව වරු කියල හිතුවද ? (ස)
සේවය හොඳ ඇති ඒකනේ මේ.