දඹුල්ල ඉනාමළුවේ සිදුවූ වෑන් රිය අනතුරකින් නින්දවුර් යමින් සිටි අට දෙනෙක් තුවාල ලදහ. පාරේ යමින් සිටි ගල් රෝලක් හා වෑන්රියක් ගැටී ඇතැයි සිගිරිය පොලිසිය කියයි. සෞදිඅරාබියට ගොස් එමින් සිටි පිරිසක් වෑන් රියේ වූහ.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ගල්රෝල මාර හයියයිනේ. (නි)
ඔව් ඔව් මටත් පේන්නේ කට්ටිය සෞදි ඉදන්ම වෑන් එකේ ඇවිත් වගේ. (ත)
"බන්දු 2012-08-02 11:13:37 මේ ඉන්ද්‍රජිත් ඊයේ පෙරේදා සල්ලි වලට ආගම් මාරු කරලාවද්ද? " ඔය රිදිලා තියෙන්නේ මං කියපු කට්ටියට... ප.ලි. - මොහොමඩ් ගැන නම් අනුකම්පා හිතෙනවා. (නි)
ගල් රෝලට බ්රේක් නෑනේ. (නි)
ඉන්ද්‍රජිත්, පරිස්සමින්. මෙයාලා ඔයාව මුස්ලිම් කරයි. (නි)
මට පේන්නේ මේකේ ඉදලා තියෙන්නේ රියදුරෙක් නෙමෙයි, යකදුරෙක්. (නි)
මේ ඉන්ද්‍රජිත් ඊයේ පෙරේදා සල්ලි වලට ආගම් මාරු කරලාවද්ද? (නි)
ෂුවර් එකටම රියදුරා බීලා ඉන්න ඇති. ඒකනේ ගල් රෝල නොපෙනුනේ. (නි)
ඉන්ද්‍රජිත්, අනතුරක් අල්ල ගෙන ජාතිවාදය අවුස්සන්න එපා. (නි)
ලොකු අනතුරක් වීමෙන් වැළැකුවුණු එකට දෙවියන්ට ස්තූති කරන්න. (නි)
මිනිසා අනතුරට පත්වූ අවස්ථාවකදී 'හොද වැඩේ' යැයි කීමට තරම් අද මිනිසා අකාරුණික වෙලා. (නි)
කරදරයකට පත්වූ විට හිනා වෙන්න එපා. ඔබ සැමට ඉක්මන් සුව ලැබේවා! (නි)
ලෝකේ කොහේ හිටියත් පවු පළ දෙනවා. ඒකයි ස්වභාව ධර්මය කියන්නේ. (නි)
දැන් ඉතින් අපේ බුදුන්ගේ දේශයේ කෙනකුට කියන්න පුළුවන් " ශුද්ධ භූමිවල පල්ලි හදපු එකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදුන්නා..." කියලා. අපේ රටේ 'සඟබණ' අහලා සිත් පහන් කරගෙන ඉන්න බුදු සවුවන් ඒ වගේ කතානේ ප්‍රතිචාර වල දමන්නේ.. (නි)
වෑන් රියදුරාට පේන්නෙ නැතුව ඇති. මොකද ගල් රෝලේ කිසිම ලාම්පු එළියක් නෑනේ. (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
නෑ නෑ. වෑන් රියදුරාට ගල් රෝල පෙනිලා නැහැ. (නි)
සවුදියේ වාහන පදවන පැත්ත වෙනස් නිසා මෙහේදි පැත්ත මාරු වෙන්න ඇති. (නි)
ගල්රෝල අධික වේගයෙන් ඇවිල්ලා තියෙන්නේ....... (නි)
එක්කෝ නින්ද ගිහින්, නැත්නම් මත්පැන් බීලා. (නි)
ෂුවර් එකටම ගල් රෝල අධික වේගයෙන් ධාවනය වෙන්න ඇති.නැත්නම් කොහොමද අර වැන් රථයට හානි වුණේ? (නි)
විදේශ රටක දුක් කරදර මැද අවුරුදු ගණනාවක් වැඩ කරලා නිවාඩුව ලැබ තමන්ගේ මවුබිමට පැමිණි මෙම උදවිය, ගුවන් යානයේදීවත් කිසිදු කරදරයක් නොමැතිව පැමිණිලා නිවසට යන ටිකට මේ වෑන් රියේ රියදුරා ගල් රෝලක හැප්පුවානේ. (නි)
“සෞදි අරාබියට ගොස් එමින් සිටි පිරිසක්“ සෞදි අරාබියෙ ඉදන්ම වෑන් එකේද ඇවිත් තියෙන්නෙ? (නි)
සමහරවිට ගල්රෝල වෑන් රථයට ඉස්සර කරන්න ගියාද දන්නෙ නැහැ. (නි)
අල්ලා දෙවිදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (නි)