බෝම්බයක් ඇතැයි ලැබුණු පණිවිඩයකින් පසුව ගම්පහ අධිකරණ සංකීර්ණය පැය තුනාහාමාරක පුරා සෝදිසි කිරීමෙන් පසුව බෝම්බ නොතිබූ බව පොලිසිය කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මිනිසුන් ඉවත් කරන්න කලින් බල්ලන් දාලා බලන්න තිබුණනේ. නඩුවටත් එතකොට බාධාවක් නෑනෙ. (නි)
බෝම්බ කතා දැන් ඉවරනේ. දැන් කොයින්ද බෝම්බ? (නි)
අමිල, එතකොට මිනිස්සුත් ඇතුළේ ඉඳිද්දි බෝම්බෙ පිපිරුණොත්? කාලය නාස්තිවෙන එකට වඩා ජීවිත වටින්නේ නැද්ද? (නි)
අමිල, මිනිස්සු ඉන්දැද්දි පැය තුනකින්වත් පරීක්ෂා කරලා ඉවර කරන්න බැහැ. මොළේ නැද්ද ඔය වගෙ කතා කියන්නේ? (නි)
අපේ ගමේ චන්ද්‍රා අක්කා උසාවියෙ හිටියද දන්නේ නැහැ. මොකද එයාට ගමේ අය කියන්නේ "බෝම්බෙ" කියලා. (නි)
බොරුවට හරි බලන්න ඕන නෑත්නම් මිනිස්සුන්ට බෝම්බ මතකත් නෑ (දී)
ඔත්තුව ඇත්තක් උනත් බොරුවක් උනත් එතැනින් ඉවත් කරපු එක තමයි හොඳම පියවර. මෝඩ විදියට අවධානමක් ගන්න හොඳ නෑ. (දී)