තවත් දිසා දෙකකට පානීය ජලය සීමාවෙයි වියළි කාලගුණය අඛණ්ඩව පැවතීම නිසා මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට පානීය ජල සැපයුම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය. 19 August 2023
ඉහළ මහලෙන් වැටුණු සරසවි සිසුවා මරුට හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි. 18 August 2023
විශේෂඥ වෛද්‍යවරයකු නෑ: කරාපිටියේ ළමයි කොළඹට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ. 17 August 2023
පළා බබාලා නැතත් කෝටි 14,000ක් වැඩිපුර ගිලලා පළාත් සභාවලට නියෝජිතයන් පත්ව නැති තත්වයක් තුළ වුවද පසුගිය වසරේ පළාත් සභාවල වියදම් සඳහා 2019 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 14,136 ක මුදලක් වැඩිපුර වැය කර ඇති බව මුදල් කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙයි. 17 August 2023
ලංවීම නිලධාරිනියක් කොරහත් බිඳගෙනම ගිහින් ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ. 17 August 2023
බඹන මතින් ගිය රථය දැක පොලිසියත් ගල් ගැහෙයි අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ අවමංගල්‍ය රථයක් දී නතර කළ පොලිස් නිලධාරීන් එම රථය පොලිසියට රැගෙන ගිය පසුව එහි මළසිරුරක් තිබෙනු දැක තුෂ්නිම්භූත වූ සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වේ. 16 August 2023
චීන ඉන්ධන ගාන අඩුවෙන් ‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය. 15 August 2023
රටපුරා වාහන කොල්ලකන කල්ලියක් මාට්ටු කුලී පදනම මත ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ 100 වඩා වැඩි වටිනාකමින් යුතු වාහන දෙකකට ව්‍යාජ ලේඛන සකස් කර විකුණු බව කියන කාන්තාවක මෙහෙයවන කල්ලියක ජාවාරම්කරුවකු නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.රට 15 August 2023
ශිෂ්‍ය නායක හබය වස දීමෙන් නවති නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි. 15 August 2023
චැනල් අයි ලයිකාට දෙන තීන්දුව අහෝසියි ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ. 14 August 2023
එතෙර විශේෂඥ වෛද්‍යවරු එයි? වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය. 14 August 2023
ඉපදුණු හැටියේ බිළිඳා බිම වැටී මරුට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවකු බිමට වැටී මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් අද වාර්තා විය . 13 August 2023
නිර්වින්දන වෙදා පැදුරටත් නොකියා රට පැනලා හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති. 12 August 2023
දොරාදත්ත වැවේ මසුන් ඇල්ලූ පිරිසකට උණ:දෙකක් මරුට කුරුණෑගලට බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් දිය සිඳී ගිය ගනේවත්ත හිරිපිටිය කිරිඳිවැල්ගාල දොරාදත්ත වැවේ මසුන් ඇල්ලීමට ගිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් හදිසි උණ රෝගයකට ගොදුරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් තරුණයන් දෙදෙනකු මරණයට පත්ව සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහල පවසයි. 11 August 2023
'ලංකාවේ විපක්ෂ නායක ගිනස් වාර්තාවක් තිව්වා' ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත් විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීම ගිනස් වාර්තාවක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 August 2023
මහ බැංකුව කෝටි 20,000ක් මුදා හරියි බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (08) රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත. 10 August 2023
සුරාබදු කුඩු වැටලීමට බාධා කළේ කවුද - අධිකරණය විමසයි බම්බලපිටියේ හොරොයින් වැටලීමකට ගොස් සිටියදී වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සුරාබදු නිලධාරීන් සිව් දෙනාගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් හත් දෙනා සම්බන්ධයෙන් නිතිපතිවරයාට දැනුම් දී උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සුරාබදු දෙපාර්තමේන්තුවට අද (09) නියෝග කළේය. 09 August 2023
විල්වත්තේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්:දුම්රිය ධාවනයට බාධා විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි. 09 August 2023
රසායනික කර්මාන්ත ශාලාවේ ගින්න සිසුහු 102 රෝහලට යවති කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ දුම ආග්‍රාහනය වූ පාසල් සිසුන් පිරිසක් රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි. 08 August 2023
ගුවන් අනතුරින් ඉංජිනේරුවා, ගුවන් නියමුවා මරුට චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ පුහුණුවීම සඳහා යොදා ගන්නා ජී.ටී .6 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අද උදේ 11.45 ට පමණ කඩා වැටීමෙන්එහි ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගොස් ඇතැයි චීන වරාය පොලිසිය පවසයි. 07 August 2023
වංචාව ගැන හොයද්දී හතරක් රැකියාව හැර යති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් සිවුදෙනෙක් පසුගිය සිකුරාදා වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබූ බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 August 2023
ලන්සාගේ සංධානය බැසිල්ට ගැටළුවක්? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ. 05 August 2023
විදුලි බිල ගෙවා සජිත් මිහින්තලය ආලෝකමත් කරයි විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව අද (4) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ. 04 August 2023
තඹුත්තේගම අනතුරකින් හතරක් මරුට:හතරක් රෝහලට අනුරාධපුර - පාදණෙිය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි. 04 August 2023
පාරකට නමක් දාන්න ගිය ඇමැති සිරිපාලට විරෝධයක් මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකකට හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් ඒල්ලවූහ. 03 August 2023
කැනඩා අගමැතිගේ විවාහය අවසන් වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ. 03 August 2023
ජල බිල ඉහළට ජල බිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය. 02 August 2023
බිරිය අනියම් සැමියා සමග දුවද්දී සැමියා රෝද තුනට ගිනි තබයි සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් තුළ සිටීනු දුටු බිරියගේ සැමියා අද උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 August 2023
වැරදි විධානයකින් වොයේජර් 2 සබඳතා බිදවැටිලා නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවිය සමග තිබූ සම්බන්ධය තාවකාලිකව බිඳ වැටී ඇත.වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවියට කිලෝ මීටර් බිලියන 19.9 දුරින් ස්ථානගත වී තිබේ.මිනිසා ඈත විශ්වය වෙත දෙවැනි ස්ථානයට වැඩිම දුරක් යවා ඇති වස්තුව වොයේජර් 2 අභ්‍යවකාශ යානය වේ. 01 August 2023
තෙල් වර්ග තුනක් ගණන් උස්සයි ඉන්ධන වර්ග 3 ක මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 31 July 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026