
(අංජුල මහික වීරරත්න)
සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය .
ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුභ පැතුම්. ඔබට යහපතක්ම වේවා
ඒ උනාට වෙන්නේ අන්තිමයා, චන්ද ප්‍රතිපල වලින්
ජය වේවා ජනාධිපතතුමනි
අපි රනිල්ට ,අනුරයට නැතුව වෙන ඕනේ කෙනෙකුට චන්දෙ දීපල්ලා
ඇප විතරක් නෙමෙයි.කලිසමත් නැතුව යන්න වෙන සීන් එකක් තියෙන්නේ
එතනම ලොකු සැකයක් තියෙනවා
ඇපත් නැති වෙයි මහත්තයෝ මේ සැරේ
50,000න් කරගන්න තියෙන දේට 75,000ක් වියදම් කරලා
ඇපත් නැතුව ගෙදර යන ප්‍රථම පින්පති.තව දහන් ගැටයක් ගහලා ඕක කැන්සල් කරයිද දන්නේ නැහැ
සුභ පැතුම් ,තරුණ පරපුරට අනාගතය ජයගන්න ,මේ වතාවේ විතරක්වත් ඔබ ජයගත යුතුයි
හපොයි ඇපේ
කපටිකම් ඔක්කොම ඉවරයි. නීතිය යම් දිනක පාඩම් කියා දේවි. අන්ත පරාජයක් ලබා යන්නට නියමිතයි
ජය වේවා ජනාධිපති තුමනි... කුමන්ත්‍රණ පරදා රට දිනවමු.... අපි ඔබ සමඟයි...
ඔබට උණුසුම් සුභපැතුම්... අපේ රට නැවත ජයග්‍රාහි මාවතට ගෙනා ඔබතුමාට අපේ කොන්දේසි විරහිත සහය...
ජයවේවා රනිල් වික්‍රමසිංහ මැතිඳුනි... 2030 වෙනකන් අපේ ජනපති ඔබයි...
සුභ පතනව.ඒත් ඔබට දිනන්න බැ ස්තිරයි.ඔබ රටට වැඩක් කලා.ඒත් මිනිස්සු ජීවත් වෙන්නෙ ඉතාම අමාරුවෙන්.අනික ඔබ හොරු ඇල්ලුවෙ නැ.කප්පම්කාරයොත් ඔබ ලගමයි ඉන්නෙ.උසාවියෙන් දඩුවම් කල මිනිස්සුත් ඔබ රකිනව.ඔබ අවම ලෙස මහ හොරු 4ක් 5ක් ඇල්ලුව නම් අද ඉදිරියෙන්ම ඉන්නෙ ඔබයි.මේ දේ නොකිරීම තුල ඔබ හිතා මතාම ජනතාවගෙ අප්‍රසාදය ඉල්ලාගත්තා .පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් ඔබ වටා ඇති.ඒත් ඒ මන්ත්‍රීවරුන් මේ රටේ ජනතා අප්‍රසාදයට ලක් උනු අයමයි.ඔවුන් වටා ඡන්ද නෑ.මේ වගේම unp එක තුල ඔබ වටා ඉන්නෙත් ජනතාවගේ කේන්තියට ලක් උනු පිරිසක්.ඔවුන්ටද ඡන්ද නෑ. මේ වගේම නීතිය ට ගරු නොකිරීමේ ප්‍රතිපලයද ඔබට ලැබෙනු ඇත්තෙ සැප්තැම්බර් 21 දිනයේදි.
සුභපැතුම් සර්.. අනිවාර්යෙන්.. ඉහලින්ම දිනනවා...
වෛරී හිත්වලින් හෝ දේශපාලන පක්ෂ බදාගත් පටු සිත් වලින් අපට කසිවක් නිවැරදිව සිතිය නොහැක. ලංකාවෙ ප්‍රධාන ප්‍රශ්නය මිනිසුන් පක්ෂ බදාගෙන සිටීමය. එහෙම කරන්නේ පෞද්ගලික වාසි තකා හෝ තම ආකල්ප මත විය යුතුය . රනිල් මහතා පළපුරුදු දේශපාලකයෙකි.
ජයවේවා ජනාධිපති තුමනි! ඔබ තුමාගේ එඩිතර කමට අපගේ අචාරය.
එකම ගැලවුම්කරු ...... රනිල්ට විතරයි මේ මොහොතේ පුලුවන්
සුබ පැතුම් සර්... අපි ඔබ සමඟයි...
මේ රටේ ජනතාව මේ වතාවේ තමයි පාඩම හරියටම ඉගෙන ගන්නෙ.
ඇප තියන්න නැති උනන්දුවක් පෙන්නලා ඡන්දය කල්දාන්න හො අහොසි කරන්න ගේමක් ගහන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක අත්හැර ගන්න හොදේ
ඔබ තබා ඇති වාර්තාව වැඩිදියුණු කරන්න.
මෙය අපේක්ෂකයාගේ දක්ෂතාවය මැනීමට වඩා, මහජනතාවගේ බුද්ධි මට්ටම උරගා බලන මැතිවරණයක් වේවි.
සුබ පැතුම් ජනපතිතුමනි
ඔබතුමන් ඉහළින්ම ජයගන්නා බව ඉස්ථිරයි.
ඇප නැතිවෙන්න තියන ඇප ....
අපිත් කිව්වා මේ සැරේ රනිල්ට දෙමු කියලා.ඒවුනාට අපි කියන කියන මනුස්සය කියන්නෙ මේ සැරේ ඔය එක හොරෙකුටවත් දෙන්නෙ නෑ, සහතිකවම දෙන්නෙ මාලිමාවට කියලා..
රනිල්ගෙ දේශපාලනය මහ බැංක්කු කොල්ලයත් එක්ක ඉවරවුනා , තම ගජමිතුරන් කරපු වංචාව යට ගහන්න කරපු නිර්ලජ්ජිත උත්සාහය රටම දැක්කා ... රටේම ඉන්න පල් හොරු, කප්පම් කාරෙයො, කුඩු මුදලාලිලා එකතු කරගන රනිල්ට චන්දය දිනන්න පුළුවන් කියල හිතෙනවනම් මොකක් හරි ඔලුවෙ අමාරුවක් තියෙන්න ඕනෙ
ජයවේවා ජනාධිපතිතුමනි.. ඉහළින්ම දිනලා රට හදමු
බදු ශුවර් නැහැ ,කලින්ම බැන්දේ මොනවා හරි ගේම් එකක් ගහන්න වගේ ,මතකයි නේ පළාත් පාලන චන්දෙ
මගේ දේශපාලනය කියවීම අනුව ඔබතුමා තාමත් ඉන්නේ දෙගිඩියාවෙන් ජනපති සටනට එනවාද නැද්ද කියලා, දන්නවා ඇප නැති ව පරදින බව, පරදින ජන්ද නොකර ඔහු තීරණය කලේ ෆොන්සේකාව පත් කරලා. අනික පොහොට්ටුවේ සම්පූර්ණ සහය නැති ව දින්න බැ. මතකනේ පාලත් පාලන ජන්දෙටත් කලේ පක්ෂෙ නාමයෝජනා දීලා , පක්ෂ නායකයා කියනවා ජන්දයක් කොහෙද කියලා ,
මේ ඡන්දෙන් මෙයා අනිවාර්යයෙන්ම පැරදිනවා...
ජයවෙිවා ශ්‍රේෂ්ට නායකයානෙනි රටට ජය
ජයවෙිවා ශ්‍රේෂ්ට නායකයානෙනි...රටට ජය.
එකම දෙයක් කියන්න තියෙන්නේ ... පහුගිය දවසක රනිල් සමාජ මාධ්‍ය බලකාය හැදුවා .. දැන් එයාල වැඩ පටන්ගෙන . මේ පෝස්ට් එකට එන අන්ලයික් වලින් ඒක බලාගන්න පුළුවන් .
මම මහින්ද රාජපක්‍ෂ මහත්මාවාදියෙක් ඒත් මේ පාර එකෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට. ඔබතුමාට ජයෙන් ජයම වේවා
හූනා කිව්වා වගේ කියන්නේ...