
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න කියලා පක්ෂය කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
නමුත් පක්ෂය ඒක තීරණය කරන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා අද ප්‍රකාශ කරන බවත් එතකන් ඉවසන්නයි ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීය.
පක්ෂය සුදුසු තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් ඊයේ (28) කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලේ වැල් නැතුව ඉන්නකොට ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක්
ඉතින් අපිට මොකෝ ..?. හොරුන්ගෙන් තොර රටක් හදමු. මුළු රටම මාලිමාවට. ජාතික ජනබලවේගයට ජයවේවා !!!
කාට දුන්නත් අපිට කමක් නැහැ
වස ලැජ්ජාව. තමන්ගේම කෙනෙක් ඉදිරිපත් කරගන්ට බැරි තරමටම පක්ෂේ බංකොලොත් වුනාද?
නිකම් අපිව ගොනාට අන්දන්නේ නැතුව ඉන්නවා ඕයි. වල පයයි ගොඩ පයයි - තවම ගොන් පාට් දාන එක නම් අඩු නෑ.
ලෝක හොරා තව හොරෙක්ව ආරක්ෂා කරයි
පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න අපේක්ෂයකයෙක් නැහැයි කියන්නේ පොහොට්ටුවත් දැන් විනාසයි කියලනේ .
නැත්තම් වෙන කෙනෙක් ආවොත් කට්ටියම හිරේ තමයි.