
(යොහාන් භාසුර)
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් නිවේදනය කළේය.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදඟා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරනයට ඉදිරිපත් වන බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වෙලා බැරියෑ ඉතිරි ටික කරන්න. අර කට්ටියගෙන් සමාව එහෙමත් ගත්තානේ
අනේ මකබෑ වෙයල්ලා... රටට විනකළ හැටි හොඳටම ඇති...
මේ වගේ දෙපිටකාටුවන්ට හොඳ පාඩමක් මෙදා පාර ඡන්දෙදී ලැබේවි. මෙයාට ඡන්ද ලක්ෂයක් හෝ අඩුවෙන් ලැබේවි. එතකොට අමාරුව හොඳ වේවි...!
ජනාධිපති වෙන්න බැරි බව දන්නවා වුණත් අඩුගානේ ඉල්ලුවේවත් නෑ කියලා හිත හදාගන්න තමයි මේ වගේ අය ඉල්ලන්නේ...!
මේවට රැවටෙන්න එපා..දෙන දෙය ගන්න. ඡන්දය දීලා කරුමය ගෙවන්න බැහැ මෙදා සැරේ
රාජපක්ෂ කල්ලිය නැත්නම් පොහොට්ටුව ගැන කිසිම කැමැත්තක් නැහැ රාජපක්ෂලා කවුරුත් එකයි කියලා හිතෙනවා වෙනසක් තියෙන්නේ මෙයා රාජපක්ෂලා අතරේ සිටින එකම උගතා වීම තමයි
ඥානසාර හාමුදුරුවොත් එකතු කරගත්තොත් ඡන්ද ටිකක් එකතු කරගන්න පුළුවන් වෙයි
මේ අය හොරගෙඩියෝ ටික දැන් ඇවිස්සිලා ඉන්නේ ඉදිරියේදී යන එන මන් නැතිවෙන බව දැනගෙන ... එල්ලෙන්න හයිය වැල් හොයනවා. කපටියෝ.. ජනතාවාට හොඳ අවස්ථාවක් මොවුන්ට පාඩම් උගන්නන්න. පස්සේ බැන බැන ඉඳලා වැඩක් නෑ. මේ ඔක්කෝටම ගෙදරම නනවතින්න වෙනවා මේ පාර ස්ථිරයි.
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ ඩීල්දාසගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න කෙනෙක්...
ඇපත් නැතිවෙලා ...මන්ත්‍රී ධූරයත් නැති වෙනවා
එලවන්න කලින් ඉල්ලා අස්වුන එක හොදයි