(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ පවත්වන දින සම්බන්ධ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ නිකුත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අර කොමිසම සහ ජනපති පට්ට ගහපු එකාලට ඉල්ලල දිනන්න පුලුවන් නේද?.ඒ බැනපු කාලේ ඒකලාට උන්ගේ ප්‍රතිපත්ති මාලාව ලියාගන්න තිබුනා නේද?
අකුදිගේ හොරු ඇල්ලීමේ පුහු වීර කතා, සජිත්ගේ සියල්ල නිකන් දීමේ චාටු කතා, රනිල්ගේ ඊනියා රට හදන කතා, දිලිත්ගේ ව්‍යවසායක සේප්පඩ විජ්ජා කතා, සරත් ෆොනීගේ පුරාජේරු කතා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක වැන්නන් සත 5ක වටිනාකමක් නැති කතා මැද ශ්‍රී ලාංකික ජනතාව කිසි වැඩක් නොකර පුහු වාද විවාදවල පැටලී ශ්‍රී ලංකා මාතාව අංග විකල තත්වයට පත් කරන කාල පරිච්චේදයක ආරම්භය!
කෙකර ගාලා කෙකර ගාලා අන්තිමේ දැම්මා නේද බිත්තරේ ?
රනියා කියන්නේ නරියෙක් .කොයි වෙලාවේ මොන ගැටයක් ගහාවිද දන්නේ නෑ .බලන් ඉමු
සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වෙවා !!!
අපි රනිල්ට ,අනුරයාට නැතුව වෙන ඕනේ කෙනෙකුට චන්දෙ දීපල්ලා
සැප්තැම්බර් 21 වෘෂභ ලග්න හිමියන් ට අසුභයි.
ඇති යන්තම්.බලමු රනිල් දැන් මොකද කරන්නේ කියලා
අකුදිගේ හොරු ඇල්ලීමේ පුහු වීර කතා, සජිත්ගේ සියල්ල නිකන් දීමේ චාටු කතා, රනිල්ගේ ඊනියා රට හදන කතා, දිලිත්ගේ ව්‍යවසායක සේප්පඩ විජ්ජා කතා, සරත් ෆොනීගේ පුරාජේරු කතා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක වැන්නන් සත 5ක වටිනාකමක් නැති කතා මැද ශ්‍රී ලාංකික ජනතාව කිසි වැඩක් නොකර පුහු වාද විවාදවල පැටලී ශ්‍රී ලංකා මාතාව අංග විකල තත්වයට පත් කරන කාල පරිච්චේදයක ආරම්භය!
මේ පාර නම් කපුටාට පනින්න ඉඩ තියන්න එපා….
දිනන අස්සයා! ජයවේවා!!
හොද වෙලාවක් ආවොත් මමත් ඉල්ලන්න තමයි හිටියෙ. ඒත් ඉතින් නාමයෝජනා දවසේ නැකත අනුවත් දවස හරි නැහැ. ඊළඟට සැප්තැම්බර් 21 ජලවක රික්තාව පවතින දවසක් නිසා කොහොමත් හරි නැහැ බලාපොරොත්තුව අත් හරිනවා
තව පෝය 2 යි
අම්මෝ අද ඉදලා ප්‍රවෘත්ති බලන්න හිතෙන්නේ නෑ.. කනක් ඇහිලා ඉන්න නැතිවෙයි ඔය මාස දෙකේ