කැනඩාවේ දෙමළ කොංග්‍රසය කොටි සංවිධානයට සම්බන්ධ කරමින් ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු වන රොහාන් ගුණරත්න
දියත
රූපමය අවවාදය සිගරට් පැකැට්ටුවට එයි
දුම් පානය සෞඛ්‍යයට අහිතකර බව කියැවෙන රූපමය අවවාද සිගරට් පැකට්ටුවේ ප්‍රදර්ශනය කළ යුතු යැයි කියැවෙන රීතිය පා
අකුරැස්ස හිටපු සභාපතිගේ නඩුව කල්යයි
බාලවයස්කාර දැරියක 2012 මැයි හා ජුලි අතර කාලයේදී අකුරැස්සේදී කෙළෙසී යැයි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපත
රජරට නියං හමාරයි
අනුරාධපුරයේ මිහින්තලය, කහටගස්දිගිලිය හා හොරොව්පතානට දෙසතියකට පසු අද සවස පැයකට ආසන්න කාලයක් වැසි පැවතියේය.
දෙනියාය පෙදරේරුවාගේ ජිප් රිය ගල්කිරියාගම
කොන්ත්‍රාත්කරුවකු ද වන පෙදරේරුවකු රුපියල් අසුඅට ලක්ෂයකට වෛද්‍යවරයකුගෙන් මිලට ගත් බව කියන ටොයොටා ජීප් රියක අ
එඩ්මන්ටන් පන්සලේ පිංකම 21 වැනිදා
එංගලන්තයේ ලන්ඩන් නුවර එඩ්මන්ටන්හී සමාධි භාවනා මධ්‍යස්ථානයේ දසවැනි සාංවත්සරික මහා පිංකම විසි දෙවැනි සෙනසුරාද
ඇමති නිමල්ගේ ගෙදර ළඟ කිතුලේ දෙබරයක්
වාරිමාර්ග හා ජල කළමණාකරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ල කදන නිවස ඉදිරියේ දෙබර වද දෙකක් බැඳ තිබේ
පොලිසියට හමුදාවට පාකිස්ථානයෙන් කාර් සියයක්
පාකිස්ථානයේ ඉන්ඩස් මෝටර්ස් හි නිෂ්පාදිත ටොයොටා කොරොල්ලා ඇල්ටිස් කාර් සියයක් ශ්‍රී ලංකා පොලීසියට හා හමුදාව
කුරුණෑගල විදුහල්පතිට ඇප
කුරූණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්ෂ ප
නුවරඑළි දිය ඇල්ලක් සිඳේ
නුවරඑළිය නගරයේ අලංකාරය වැඩි කළ ,සින්ගල් ට්‍රී කඳුවැටියේ ග්ලෙන් දිය ඇල්ල මුළුමනින්ම සිදී ගොස් ඇත. මාසයට වැ
ලංකාවට ජය පතා ජිනීවා නුවර ජය පිරිත්
ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාව විසින් ජිනීවාහිදී ඉදිරිපත් කිරීමට නියමිත ‘අසාධාරණ චෝදනාවලිය ‘ ප
අපුර භික්ෂු සරසවි අවුල ඉවරයි
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ දස දිනක් බලෙන් රැදී සිටි ශිෂ්‍ය භික්ෂුහු පාලනාධිකාරීය සමඟ ඇති වු එකඟතාව මත
ලංකා පවුලක් ඕමානයෙන් පිටුවහල්
2007 දී ශ්‍රී ලංකාවෙන් ඩුබායි ගිය පවුලක් සිය ව්‍යාපාරය කඩා වැටීමෙන් පසු ඕමානයේ සැඟවී සිටීයදී අත්අඩංගුවට ගෙන
හිටපු අගවිනිසුරු නඩුව මැයි මාසෙට කල් යයි
ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුට එරෙහිව පවරා ඇති වත්කම් නඩුව ලබන මැයි 12 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන
සිහල රාවයේ හිමි නම රිමාන්ඩ්
සුරියවැව ධර්මදුත ආශ්රමයේ දඹදෙණියේ ධම්මදින්න හිමි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 21 තෙක්
කප්පම වරදී
පාදුක්ක බෝපේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාරිකයකු හා ඔහුගේ දරුවන් මරාදමන බව තර්ජනය කරමින් රුපියල් දස ලක්ෂ
ඩබ්ලිව්.පී.සී. ට බැන ඉල්ලන් කයි
ආනමඩුවේ තරුණියකගේ පැමිණිල්ලක සැකකරුවකුගේ කටඋත්තරයක් ලියාගත් පොලිස් කොස්තාපල්වරිය වැඩ ඇරි ගෙදර යද්දී තර්ජනය
අද කාලගුණය (පෙබරවාරි 19)
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පළා
ලක්ෂ 26ක රන් අර පැත්තෙන් එළියට
රුපියල් විසි නව ලක්ෂ අනුදහසක් වටිනා රත්තරන් බිස්කට් දෙකක් ශරීරයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට ආ ශ්‍රී
ෆේස්බුක් සිද්ධිය දුරදිග යයි : විදුහල්පති අත්අඩංගුවට
ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පින්තූරයක් පළකිරීම සම්බන්ධයෙන් සිසුවියට තරවටු කළ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ව
කුමන කුරුලු පාරාදීසයේ
කුමන ජාත්‍යන්තර රම්සා තෙත්බිම හෙක්ටයාර 400ක් පමණ වෙයි. දෙසැම්බර-අප්‍රේල් කාලයේ දී සංක්රමනික හා ආවේනික කුරු
සිහල රාවයේ හිමි නමක් සැකපිට
සිහල රාවය සංවිධානයේ විරෝධතාවක් නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පාරේ එක් මංතීරුවක් වසා දැමූ බව පොලිසිය
ඇප මුදල් කොල්ලය වරදී
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇප මුදල් බැඳීමට ආ පුද්ගලයකු ළඟ තිබූ රුපියල් 5000ක් කොල්ලකන්නට ගත් උත්සාහයක් වලක්වා
පොලොන්නරු වී වගාවට රතු එළියක්
වාරි ජලය හිඟවීම නිසා ලබන (යල) කන්නයේ පොලොන්නරුවේ වී වගාවට දියවර සැපයීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාරි ඉන්ජි
ඕළු මුව දඩයම වරදී
කුරුන්දට එන ඕළු මුවන් වෙඩි තැබීමට ගෙන ආ බව කියන තුවක්කු දෙකක් සමඟ කුරුඳු තලන්නකු අහුංගල්ලේ කටුවල කුරුඳු හේනක දී
අතුල දස්සන පන්සලේ ආහාර සල්පිලක්
ලන්ඩන් අතුලදස්න ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ දියුණුවට ආධාර පිණිස පවත්ව ආහාර සල්පිල මාර්තු පළමු වැනි දා පස්වරු 5.30 ස
ලැප්ටොප් හා ජංගම හලෝ කන්ටේනර් පිටින් ගෙනල්ලලු
දකුණු පළාත් සභා ඡන්දය සමයේ බෙදා දීම සඳහා සෙවිලි තහඩු, ජංගම දුරකතන, ලැප්ටොප්, බයිසිකල්, අලවංගු, උදලු තල ඇතුළු භාණ්ඩ
ජාතික කොඩිය ඡන්ද වැඩට
බස්නාහිර පළාත් සභාවේ කළුතර දිසාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයකු ජාතික ධජය සිය මැතිවරණ ව්&
කුණුහරප වීඩියෝ මුදලාලි අල්ලයි
නිල ඇඳුමෙන් නොඑන පාසල් සිසුනට ද අසභ්‍ය වීඩියෝ පට රුපියල් 100 ගණනේ විකිණූ බව කියන කැකිරාවේ ව්‍යාපාරිකයෙක් දඹුල්ල
තවත් කොල්ලකරුවෙක් කැමරා ඇසට
මීගමුව නගරයේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් පෙරේදා 17 පස්වරුවේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේශීය හා විදේශීය මු

