ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පින්තූරයක් පළකිරීම සම්බන්ධයෙන් සිසුවියට තරවටු කළ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයේ විදුහල්පති ළමා රක්ෂණ අධිකාරිය මගින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විදුහල්පතිගේ තරවටුවෙන් පසු සිසුවිය දිවි නසා ගත්තාය.
විදුහල්පතිට පක්ෂව අද කුරුණෑගල දී උද්ඝෝෂණයක් ද පැවැත්විණි.

