අතුල දස්සන පන්සලේ ආහාර සල්පිලක්


ලන්ඩන් අතුලදස්න ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ දියුණුවට ආධාර පිණිස පවත්ව ආහාර සල්පිල මාර්තු පළමු වැනි දා පස්වරු 5.30 සිට 8.30 දක්වා එම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව වදුරබ කස්සප හිමියෝ කියති.