ඩබ්ලිව්.පී.සී. ට බැන ඉල්ලන් කයි


ආනමඩුවේ තරුණියකගේ පැමිණිල්ලක සැකකරුවකුගේ කටඋත්තරයක් ලියාගත් පොලිස් කොස්තාපල්වරිය වැඩ ඇරි ගෙදර යද්දී තර්ජනය කළැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය