වැලිවේරියේදී පසුගිය බ්‍රහස්පතින්දා හමුදාව සමග ඇතිවූ ගැටුමේදී වෙඩි පහරින් මිය ගිය අකිල දිනේෂ් (19) සිසුවාගේ අව
දියත
තමිල්නාඩුවෙන් ආ සුරූපීනිය තලවිලදී මාල කඩයි
පුත්තලම තලවිල දේවස්ථානයේ මංගල්‍යට පැමිණි බැතිමතුන්ගේ මාල හතරක් අද කඩා ගෙත ඇතැයි පොලීසිය කියයි. සිව් වැනි මා
එ.ජා.ප ප්‍රා.මන්ත්‍රී යි පුතයි රිමාන්ඩ්
කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා වත්මන් ප්‍රාදේශිය සභා මන්ත්‍රී ගාමිණි කවිරත්න සිරි තිලකද සිල්වා (එජා
ලොලුවාගොඩ පොල් මෝලේ ගින්නක්
මීරිගම ලෝලුවාගොඩ පොල් මෝලේ ගින්නක් හට ගත් බව ප්රදේශවාසිහු කියති.
ඉතාලි එල්ලේ සැනකෙළිය අගෝස්තු 23, 24
අගෝස්තු අවසන් සතියේදී ඉතාලියේ නාපෝලි නුවර පැවැත්වීමට නියමිත එල්ලේ සැණකෙළියට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාප
විභාගයට දවසකට කළින් සිසුවා යන්න යයි
වැලිවේරිය නගරයේදී යුද හමුදා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය වැලිවේරිය නැදුන්ගමුවේ පදිංචි 19 හැවිරිදි ශ
සබරගමු සිසුන් 17කට ලෙඩ වැටේ
සබරගමු සරසවි නේවාසිකාගාරයේ ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වු සිදුවීමකදී සිසුන්ගේ උදව්වට ගිය ආචාර්ය වරුන් පි
වාහන පොඩිපට්ටම් වෙයි
සහකාර වතු අධිකාරීවරයකු රැගත් රියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 74 කිලෝමීටර කණුව ආසන්නයේදී පැති ඇන්දද කඩාගෙන කළු ගල්
මානව හිමිකම් කොමිසමත් පරික්ෂණ අරඹයි
බ්‍රහස්පතින්දා වැලිවේරියේ සිදු වු හමුදා වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව මානව හිමිකම් කොමසාර
‘රෝහලේ බෙහෙත් නැතිලු‘
රතුපස්වල කම්හළකින් ළිං වතුරට ඇසිඩ් එක් වී ඇතැයි කියමින් ඊට පිළියම් ඉල්ලා පසුගිය බ්‍රහස්පතින්දා වැ
වැලිවේරියේ තුන්වැනියාත් මරුට
වැලිවේරියේ දී යුද හමුදාව හා පිරිසක් අතර පැවැති ගැටුමේදී තුවාල ලැබූ තවත් තරුණයකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල කි
සිසුවාගේ අවමගුල අද
පසුගිය බ්‍රහස්පතින්දා උපකාර පන්තියකට ගොස් සිය මව සමග ත්‍රීරෝද රියෙන් ගෙදර යද්දී හමුදා වෙඩිපහරට ලක්ව මිය ගිය අ
බර්ටි ගුණතිලකට 89යි
ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ අඩසිය වසකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකිකයන්ට විනෝදාස්වාදය ලබාදුන් බර්ටි ගුණතිලක රංග
ගිරා මාරයෙක් සැකපිට
ශ්‍රි ලංකාවේ ආරක්ෂිත පක්ෂින් ලයිස්තුවේ ඉතා දුර්ලභ ගිරා වර්ගයකට අයත් පඬු ගිරවකුද රෑන ගිරා රංචුවක් ව
කුකුළු මස් කඩේට : කුණුගොඩ ගමට
බණ්ඩාරගම ඔටුණුමුල්ල ඕළු ඇලට අද අලුයම කුකුළු පිහාටු ඇතුළු අපද්‍රව්‍ය ලොරියකින් හළද්දී සිව් දෙනකු අත්අඩංගුවට
ලක්ෂයක ඇලුමිණියම් හොරකම වළකී
බණ්ඩාරගම ක්‍රීඩාංගන වැඩබිමේ තිබී රුපියල් ලක්ෂයක ඇලුමිණියම් පටි සොරකම් කළැයි කියන සේවකයෝ තිදෙනෙක් බණ්ඩාරගම ප
හිමිනමක් නිධන් හාරන්න ගිහින්
බදුරලියේ හැඩිගල්ලේ නිධානයක් හාරන්නට ගිය හිමිනමක් හා ප්‍රාදේශීය සභා නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසි
පොලිසියේ වැඩ හමුදාවට පැවරුවේ ඇයි?
‘ වෙනදාට මෙවැනි උද්ඝෝෂණයකදී යොදවන්නේ පොලිසියයි. අපි ප්‍රශ්න කරනවා ඇයි හමුදාව මේකට යොදවන්න තීරණය කළේ. ග
වැලිවේරියේ සිසුවාගේ මරණයෙන් දේශපාලන වාසි එපා
‘මේ අභාවයට පත් වුණු තරුණයාගේ දේහය තුළින් කවුරුත් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරන්නට එපා. ඒක මේ දරුවට කරන ලො
වැලිවේරියේ ගැටුමෙන් තව මරණයක් වැලිවේරියට
වැලිවේරියේදී පසුගිය බ්‍රහස්පතින්දා ගැමියන් සහ යුධ හමුදාව අතර සිදුවූ ගැටුමෙන් තවත් පාසැල් සිසුවෙකු මිය ගිය
කුඩු කතක් මොරටුවෙන් අල්ලයි
දෙදරු මවක වූ ගැබිණි කතක් කුඩු ග්‍රෑම් 2300ක් සමග මොරටුව එගොඩඋයනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇය තම ත
වැලිවේරිය උද්ඝෝෂණයේ වීඩියෝ පොලිසිය ඉල්ලයි
වැලිවේරියේ දී සාමාන්‍ය වැසියන් පන් දහසක් පමණ ජලය ඉල්ලා කළ විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ සංස්කරණය නොකරන ල
කහ ඉරේදි මරුවා කඩා පනී
දොඩංගොඩ කොස්වතේ කහඉරකින් මාර්ගය මාරුවෙද්දී, යටදොළ 69 හැවිරිදි කාන්තාවක් මියගිය බව පොලිසිය කියයි.
සංස්ථා ලොක්කෙක් මරාදාලා
රත්නපුර නගරයේ දී, දැව සංස්ථා විධායකයකු වන කායවර්ධන ශූරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. තුවක්කුකරු යතු
කුඩු කත පැන ගියාට පොලිසියේ තුනක් ගෙදර
මත්කුඩු මිලි ග්‍රෑම් 10 ක් ළඟ තබාගත් කාන්තාවක බොරලැස්ගමුව පොලිසියෙන් පැන ගොස් ඇති බවත් ඊට වගකිව යුතු තිදෙනකුගේ
අද කාලගුණය ( අගෝස්තු 03 )
නිරිත දිගින් හමන සුළං ප්රවාහයේ අභිසාරී බව තවමත් පවතී, එම නිසා විශේෂයෙන් උදය කාලයේ දී බස්නාහිර සහ දකුණු වෙරළබඩ
එජාප ප්‍රා'මන්ත්රීයි පුතයි අත්අඩංගුවට
උතුරු කළුතර දෙදෙනකුට වෙඩි තැබීයැයි සැකපිට එක්සත් ජාතික පක්ෂයේ කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී කවිරත්න
එජාප ප්‍රා'සභා මන්ත්‍රී ගෙදරකට පැන වෙඩි තියලා
කළුතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හා ඔහුගේ පුතා උතුරු කළුතර ගෙදරකට වෙඩිතැබීම නිසා දෙදෙ
වැලිවේරියේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ
වැලිවේරිය නගරයේදී පාසල් සිසුවකු වෙඩි වැදී මියයම සහ තවත් 30 දෙනකුට පමණ තුවාල වීම ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පත
‘දත් තිස් දෙකට‘ මැදිවුණු පැය හතරක්
වැලිවේරියේ ගැමියන්ගේ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ඇතුළු මාධ්‍යවේදීහු තිදෙ

