බොල්ගොඩ ගගේ අතු ගංගාවක් වන බණ්ඩාරගම බමුණුමුල්ල ගල්තුඩේ පාලම අසලින් ගලා යන ඇළේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.