තුවක්කුව පත්තු වී මවක මිය යයි


ගල්ගමුව ඉද්දමල්පිටියේ  වී හා දර පැටවු ට්‍රැක්ටරයක  දර ගොඩක තිබු තුවක්කුව පත්තුවීමෙන් 54 හැවිරිදි මවක මිය ගියාය.

දර ගොඩින් තුවක්කුව ඇද්ද බව කියන තරුණයෙක්ද තුවාල ලැබීය.

මෙය අත් වරදක් විය හැකි යැයි පොලීසිය කියයි.