(දර්ශන ගුණරත්න ත‍්‍රිකුණාමලයේ සිට) - ගන්තලාව දර්ශන ක‍්‍රීඩා සමාජයේ ඉල්ලීම පරිදී නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනියගේ පුර්ණ අනුග‍්‍රහයෙන් 2014.02.16 වනදින ක‍්‍රිකට් තරාගාවලියක් ගන්තලාව පොදු ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙහිදී ඩී.එස් 2000 - 2011 කණ්ඩායම විසින් ශුරතාවය හිමිකරගත් අතර ශුරතා කුසලානය සහ අදාල මුදල් ත්‍යාගය සභාපතිනියගේ සුරතින් කණ්ඩායම් නායකයාට පිරිනැමිය.

