ගලේවෙල ,දඹගොල්ල , අඹගහමුලයාය සහ දේගල්ල ගම්මාන දෙකේ පවුල් 150 ක් පමණ උග්‍ර ජල හිගයකට මුහුණ පා සිටිති.
අඹගහමුල ගම්මානයේ ජනතාව සියළු ජල අවශතා කිලෝමිටර් දෙකහමාරක් දුර ගොස් ඇළක දිරා ගිය බැරැලයකින් දමා තනා ගත් ළිදකින් ද දේගල්ල ජනතාව ද එවැනිම දුරක් ගොස් වැවි තාවුල්ලක ළිඳකින් ද ජල අවශ්‍යතා සපුරා ගනිති.
වසර ගණනාවක සිට බලධාරීන්ට මේ පිළිබඳ දැන්වුවද ජල වශ්‍යතාවට විසදුම් ලැබී නොමැත.
මොවුන් දිය නාන්නේ ද සතියකට වරකි.

