පාදුක්ක බෝපේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාරිකයකු හා ඔහුගේ දරුවන් මරාදමන බව තර්ජනය කරමින් රුපියල් දස ලක්ෂ
දියත
ඩබ්ලිව්.පී.සී. ට බැන ඉල්ලන් කයි
ආනමඩුවේ තරුණියකගේ පැමිණිල්ලක සැකකරුවකුගේ කටඋත්තරයක් ලියාගත් පොලිස් කොස්තාපල්වරිය වැඩ ඇරි ගෙදර යද්දී තර්ජනය
අද කාලගුණය (පෙබරවාරි 19)
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පළා
ලක්ෂ 26ක රන් අර පැත්තෙන් එළියට
රුපියල් විසි නව ලක්ෂ අනුදහසක් වටිනා රත්තරන් බිස්කට් දෙකක් ශරීරයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට ආ ශ්‍රී
ෆේස්බුක් සිද්ධිය දුරදිග යයි : විදුහල්පති අත්අඩංගුවට
ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පින්තූරයක් පළකිරීම සම්බන්ධයෙන් සිසුවියට තරවටු කළ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ව
කුමන කුරුලු පාරාදීසයේ
කුමන ජාත්‍යන්තර රම්සා තෙත්බිම හෙක්ටයාර 400ක් පමණ වෙයි. දෙසැම්බර-අප්‍රේල් කාලයේ දී සංක්රමනික හා ආවේනික කුරු
සිහල රාවයේ හිමි නමක් සැකපිට
සිහල රාවය සංවිධානයේ විරෝධතාවක් නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පාරේ එක් මංතීරුවක් වසා දැමූ බව පොලිසිය
ඇප මුදල් කොල්ලය වරදී
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇප මුදල් බැඳීමට ආ පුද්ගලයකු ළඟ තිබූ රුපියල් 5000ක් කොල්ලකන්නට ගත් උත්සාහයක් වලක්වා
පොලොන්නරු වී වගාවට රතු එළියක්
වාරි ජලය හිඟවීම නිසා ලබන (යල) කන්නයේ පොලොන්නරුවේ වී වගාවට දියවර සැපයීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාරි ඉන්ජි
ඕළු මුව දඩයම වරදී
කුරුන්දට එන ඕළු මුවන් වෙඩි තැබීමට ගෙන ආ බව කියන තුවක්කු දෙකක් සමඟ කුරුඳු තලන්නකු අහුංගල්ලේ කටුවල කුරුඳු හේනක දී
අතුල දස්සන පන්සලේ ආහාර සල්පිලක්
ලන්ඩන් අතුලදස්න ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ දියුණුවට ආධාර පිණිස පවත්ව ආහාර සල්පිල මාර්තු පළමු වැනි දා පස්වරු 5.30 ස
ලැප්ටොප් හා ජංගම හලෝ කන්ටේනර් පිටින් ගෙනල්ලලු
දකුණු පළාත් සභා ඡන්දය සමයේ බෙදා දීම සඳහා සෙවිලි තහඩු, ජංගම දුරකතන, ලැප්ටොප්, බයිසිකල්, අලවංගු, උදලු තල ඇතුළු භාණ්ඩ
ජාතික කොඩිය ඡන්ද වැඩට
බස්නාහිර පළාත් සභාවේ කළුතර දිසාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයකු ජාතික ධජය සිය මැතිවරණ ව්&
කුණුහරප වීඩියෝ මුදලාලි අල්ලයි
නිල ඇඳුමෙන් නොඑන පාසල් සිසුනට ද අසභ්‍ය වීඩියෝ පට රුපියල් 100 ගණනේ විකිණූ බව කියන කැකිරාවේ ව්‍යාපාරිකයෙක් දඹුල්ල
තවත් කොල්ලකරුවෙක් කැමරා ඇසට
මීගමුව නගරයේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් පෙරේදා 17 පස්වරුවේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේශීය හා විදේශීය මු
ගිං ගඟ දිය කඩිත්තක් වේ
දිවයින පුරා පවතිනා නියඟය දකුණේ ප්‍රධාන ගංගාවක් වන ගිංගඟටද බලපා ඇත මාඳුගැටේදි ගිංගඟ දිය කඩිත්තක් වි ඇත
උසාවිය වාර්තාව ඉල්ලයි
කකුලේ ආබාධයකට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමෙන් පසු එන්නතක් දී මිනිත්තු දෙකකින් පමණ මිය ගිය බව කියන කතකගේ (73) &nbs
රජරට සිසුවා කොරියා සරසවියට
නියර රහින යන්ත්‍රයක් නිපදවා ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති ඉන්ටෙල් ජාත්‍යන්තර නව නිර්මාණ ප්‍රදර්ශනය
කීර්තියට හානි කළැයි කුරුණෑගල උද්ඝෝෂණයක්
ෆේස්බුක් සිදුවීමක් හේතුකොටගෙන සිසුවියක සියදිවි නසාගැනීම හේතුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරයාමෙන් කුරුණෑග
මහල්ලා රිමාන්ඩ්
පාඨමාලාවක් සොයා දෙන බව කියමින් කොල්ලුපිටියට ගෙන ගොස් 15 හැවිරිදි පසල් සිසුවකු අපයෝජනය කළ බව කියන ප්‍රේමරත්න පෙර
රජිව් ගාන්ධි ඝාතකයෝ දිවි තෙක් හිරේ
රජිව් ගාන්ධි ඝාතනයේ පෝරකයට නියම වී සිටි ශාන්තන්, මුරුගන්, පෙරාරිවාලන් යන තිදෙනාට වසර 11කට පෙර පැණවූ මරණ දඬුවම ජීව
‘ප්‍රා මන්ත්‍රී ගුරුවරියකගේ ඉඩමත් අල්ලලා‘
තඹුත්තේගම වැව අසළ පර්චස් 10ක ඉඩමක් තඹුත්තේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත කුමාර මහතා බලෙන් අල්ලාගෙන සිටිතියි
කටුකුරුන්ද මස්කඩයේ දොර වැහේ
කටුකුරුන්දේ වාලුකාරාමයට මීටර 200ක් පමණ දුරින් මස් කඩයක් විවෘත කිරීමට ගත් උත්සාහය සාකච්ඡා මාර්ගයෙන් අද විසඳා ගත්
අද කාලගුණය (පෙබරවාරි 18)
පවතින වියළි කාලගුණයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපය තුලදී අපේක්ෂාකල හැකිය. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ
ජනතාව සිටින තැන ජනපති පෙන්වයි
චක්‍රලේඛ ආයතන සංග්‍රහ මුදල් රෙගුලාසි කිසිවක් ජනතාවට ඉහළින් නොමැති බවත්, ඒවා ජනතා සේවය සඳහාම තිබිය යුතු බවත් ම
කැමරාව තවත් හොරෙක් අල්ලයි
හෙරොයින් ඉරීමට දිනකට අවශ්‍ය රුපියල් 2000 සොයා ගැනීම සඳහා බම්බලපිටියේ විදුලි උපකරණ ගබඩාවකින් රුපියල් ලක්ෂ දහයක්
දුම්රිය වර්ජනය ඉවරයි
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු දින පහක් තිස්සේ පැවැති දුම්රිය රි
තලතා වෙනුවට විජයදාස
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයට පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය එම පදවිය බාර නොගැන
කුඩු පවුලක්ම අල්ලයි
බොරලැස්ගමුව වැවපාරේ දෙමහල් කුළි ගෙයක සිටින සමීප නැදෑයන් සිවු දෙනකු රුපියල් ලක්ෂ හතරක හෙරොයින් මත් කුඩු සමග අත්
සංධාන අපේක්ෂක එළිපිට නීති කඩයි
බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රබල අපේක්ෂකයෙක් ඉරිදා (16) සවස කිරිබත්ගොඩ මහර ඇවිදින මංතීරුව අස

