මහල්ලා රිමාන්ඩ්


පාඨමාලාවක් සොයා දෙන බව කියමින් කොල්ලුපිටියට ගෙන ගොස් 15 හැවිරිදි පසල් සිසුවකු අපයෝජනය කළ බව කියන ප්‍රේමරත්න පෙරේරා (65) නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 26 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.