තඹුත්තේගම වැව අසළ පර්චස් 10ක ඉඩමක් තඹුත්තේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත කුමාර මහතා බලෙන් අල්ලාගෙන සිටිතියි ගම්පොළ ගුරුවරියක වන ගංගා චාන්දනී මහත්මිය පොලිසියට පැමිණිලි කළාය.
ඇය දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරියකි.
ඇජන්ත කුමාර මහතා ඇගේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියනුයේ තමා රුපියල් ලක්ෂ එකහමාරකට එම ඉඩම මිලට ගෙන ඇති බවයි.

