රජිව් ගාන්ධි ඝාතකයෝ දිවි තෙක් හිරේ


රජිව් ගාන්ධි ඝාතනයේ පෝරකයට නියම වී සිටි ශාන්තන්, මුරුගන්, පෙරාරිවාලන් යන තිදෙනාට වසර 11කට පෙර පැණවූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරමින් ඉන්දියා ශේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය.

හිටපු ඉන්දියා අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ තිදෙනා අනුකම්පාව ලැබීමට සුදුස්සන් නොවේ යැයි ඉන්දියා රජය දැක්වූ මතය අධිකරණය පිළිගත්තේ නැත.

1991 දී ගාන්ධි මරා දැමීය.

1998 දී ඔවුහු පෝරකයට නියම විය.