කටුකුරුන්දේ වාලුකාරාමයට මීටර 200ක් පමණ දුරින් මස් කඩයක් විවෘත කිරීමට ගත් උත්සාහය සාකච්ඡා මාර්ගයෙන් අද විසඳා ගත් බව වාලුකාරාමාධිපති නෑහින්නේ අරියඥාන නාහිමියෝ කියති.
මස් කඩයට එරෙහිව මහා සංඝරත්නය හා ගැමියෝ අද පොලිසියට ද පැමිණිලි කළහ.