දුම්රිය වර්ජනය ඉවරයි


ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු දින පහක් තිස්සේ පැවැති දුම්රිය රියදුරු වර්ජනය අවසන් කළ රියදුරු සංගමයේ ලේකම් කේ ඒ යූ කොන්තසිංහ මහතා කියයි.