හෙරොයින් ඉරීමට දිනකට අවශ්‍ය රුපියල් 2000 සොයා ගැනීම සඳහා බම්බලපිටියේ විදුලි උපකරණ ගබඩාවකින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදුලි උපකරණ සොරා ගත් බව කියන පුද්ගලයකු සීසීටීවී ආරක්ෂක කැමරාවේ උදව්වෙන් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
ඔහු තුන්දරු පියෙකි.

