තවත් කොල්ලකරුවෙක් කැමරා ඇසට


මීගමුව නගරයේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් පෙරේදා 17 පස්වරුවේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේශීය හා විදේශීය මුදල් පැහැරගැනීමට ආ කොල්ලකරුවකු එම ආයතනයට ඇතුළු වී අයකැමිවරයාට ගිනි අවි පෙන්වා බියගන්වන අන්දම සීසිටීවී කැමරාවේ සටහන්වී තිබිණි