බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රබල අපේක්ෂකයෙක් ඉරිදා (16) සවස කිරිබත්ගොඩ මහර ඇවිදින මංතීරුව අසල දේශපාලන රැස්වීමට සහභාගී වූයේ ගරාජ් නොම්බර (රතු අංක) සහිත වාහනයකිනි.
රතු පැහැති අංක තහඩු භාවිත කිරීමට අවස ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන දෙකකට පමණි.

