කප්පම වරදී


පාදුක්ක බෝපේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාරිකයකු හා ඔහුගේ දරුවන් මරාදමන බව තර්ජනය කරමින් රුපියල් දස ලක්ෂයක කප්පමක් ගන්නට සැරසුණු හමුදා සෙබළෙකු හා ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත්බව මිරිහාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි.