කුඩු පවුලක්ම අල්ලයි


බොරලැස්ගමුව වැවපාරේ දෙමහල් කුළි ගෙයක සිටින සමීප නැදෑයන් සිවු දෙනකු රුපියල් ලක්ෂ හතරක හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්ගිස්ස කොට්ඨාස අපරාධ අංශය කියයි. මව, දියණිය, දියණියගේ අනියම් සැමියා, බාල දියණියගේ සැමියා මේ පිරිස අතර සිටින බවත් එක් අයකු රජයේ කාර්යාල කාර්යය සේවකයකු බවත් පොලිසිය කියයි.