කළුතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හා ඔහුගේ පුතා උතුරු කළුතර ගෙදරකට වෙඩිතැබීම නිසා දෙදෙ
දියත
වැලිවේරියේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ
වැලිවේරිය නගරයේදී පාසල් සිසුවකු වෙඩි වැදී මියයම සහ තවත් 30 දෙනකුට පමණ තුවාල වීම ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පත
‘දත් තිස් දෙකට‘ මැදිවුණු පැය හතරක්
වැලිවේරියේ ගැමියන්ගේ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ඇතුළු මාධ්‍යවේදීහු තිදෙ
පොලිස් සිර මැදිරියේ මරණය සැකලු
මිනීමැරුම් නඩුවක සැකකරුවකු බද්දේගම පොලීසියේ සිර මැදිරියේ මිය යාම සැක සහිතයැයි සමීප නෑදෑයෝ කියති. ඔහුගේ සිරුර ස
මනාලියගේ මාලය කැඩූ සෙබළා අල්ලයි
පිළියන්දල කටුවාවලදී මනාලියකගේ රත්රන් චේන් පොටක් කඩා ගත් යතුරුපැදිකරුවකු කාරයට යට කළ රියදුරාගේ දක්ෂ කම නිසා ර
වැලිවේරිය යළි සාමාන්‍ය අතට
වැලිවේරිය රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩීවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුණැයි කි
ඇතුගලට පරණ රස්සාවට යන්න හිතිලා
වැලිවේරිය රතුපස්වල සිද්ධියේ දි මාධ්‍යවේදීන්ට පහරදීම ගැන එම මාධ්‍යවේදියාද ඔහු අයත් මාධ්‍ය ආයතන
ඔස්ට්‍රේලියා යන්න ගිහින් මෙළොව හැර යයි
නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදි ඉන්දුනිසියා මුහුදු සීමාවේ ඉකුත් සතියේදී මුහුදු බත
අනුවට දුවන්න ඔක්ටේන් 95ත් ගනී
නියමිත ඔක්ටේන් අගය නියමිත පිරිවිතරයන්ට නොමැතිවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ ඔක්ටීන් 95 වර්ගයේ පෙට්ර
ගැටුම බලන්න රනිල් එයි
රතුපස්වල ගම්වාසීන් හා හමුදාව අතර පෙර දින ඇති වු ගැටුම පිළිබදව තොරතුරු සොයා බැලිම සදහා එක්සත් ජාතික පක්ෂයේ න
රිය අනතුරින් තිදෙනෙක් මරුට
පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දළදාගමට ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන්
මර්වින්ගෙන් ගම්පහ දේශපාලනඥයින්ට දොස්
‘ වැලිවේරිය රතුපස්වල අවට ජනතාවගේ ජල ප්‍රශ්නයට අවශ්‍ය වේලාවට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෝ විසදුම් දු
ලක්ෂ 20 ත් වතුරේ
නීතී විරෝධිව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යෑමට සුදානම්ව සිටි උතුර හා නැගෙනහිර ප්‍රදේශයේ 39 දෙන
කත බසයට බිලි
කරන්දෙනිය දකුණු මාගලදී පෞද්ගලික බස් රියකට යටවූ කතක් මරුමුවට පත්වුවාය.
රජරට දුම්රියටත් අපලයක්
අනුරාධපුර තලාවේදී බඩු දුම්රියක ඇන්ජික් අද අලුයම ගිනි ගැනීමෙන් රජරට රැජින ඇතුළු උතුරු දුම්රිය සියල්ලම වාගේ පැය
සැඩ සුළඟ මුහුදුබඩ දුම්රිය පමා කරයි
ගල්කිස්ස, රත්මලාන, වෙඩිකාර ආදී මුහුදුබඩ තීරයේ ගස් කඩා වැටීම නිසා දුම්රිය ගමනාගමනයට බාධා වෙතියි දුම්රිය පාලන අධි
ජනතාවගේ ඉල්ලීම් සාධාරණයි
මේ අහිංසක මිනිස්සු උද්ඝෝෂණය කළේ සාධාරණ හේතුවකට. ජලය නැති ජීවත් වන් අප කාටවත් බැහැ. එම ඉල්ලීමට පිළිතුරු දුන් අයුර
කිලෝ 17 ගෙඩිය ඉවත් කරයි
මුංගිරිය කහවත්තේ කසුන් මධුසංඛ තරුණයාගේ පිටේ තිබූ කිලෝ දාහතක ගෙඩිය (31) පැය අටක ශල්‍යකර්මයකින් පසු සාර්ථකව ඉවත් ක
‘නුවර පාර අවහිර කළ පිරිස් ඉවත් කළා‘
රටේ සෑම ප්රදේශයකටම යාමට ඇති කොළඹ මහනුවර මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස් පොලිසියේ ද සහායෙන් ඉවත් කිරීමට
ගැටුමට මැදි වූ ගැමියෙක් මැරේ
වැලිවේරියේදී යුද හමුදාව සමඟ ගැටුණු බව කියන තරුණයකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි. ඔහුගේ උදරයට වෙඩි වැදී තිබිණැය
හමුදාවට වැලි බෝතලවලිනුත් ගහලා
විරෝධතාකරුවන් අතර සිටි ඇතැමුන් හමුදාවට වැලි බෝතල හා පෙට්‍රල් පිරවූ බෝතල වලින් පහර දී ඇතැයි හමුදා ආරංචි කියයි.
වැලිවේරිය ඕ.අයි.සීටත් තුවාලයි
වැලිවේරිය හා බැලුම්මහර ගැටුම්වලදී තුවාල ලැබූ ගම් වැසියන්ගේ සංඛ්‍යාව අද රාත්‍රී අට වන විට 24 දක්වා ඉහළ ගියේය.
ලංකාදීප මාධ්‍යවේදිනියත් කොටුවේ
රතුපස්වල සිද්ධිය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ද වැලිවේරියේදී තුවාල ලබා නළලේ මැහුම් දැ
රතුපස්වල ගැටුමෙන් 15ක් රෝහලේ
අද (1) පස්වරු 7.30 වන විට තුවාලකරුවන් 15දෙනකු රෝහලට ගෙන ආ බව ගම්පහ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. එයින් 11 දෙනකුම පැවසුව
රතුපස්වල කම්හල තාවකාලිකව වසයි
රතුපස්වල වින්ග්‍රොස් කම්හල පරීක්ෂණ අවසන් වන තුරු වසා දැමීමට ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවේදී තීරණ
සංවර්ධන වැඩ මට ඕනෑ විදියටයි
‘ටයි පටියක් දාගෙන හිටියට කමක් නෑ මෙතැන වැඩ කෙරෙන්න ඕනෑ මට ඕනෑ විදිහට.එහෙම නැත්තම් ගුටි කන්න තමයි වෙන්නේ.
‘හමුදා භටයන් පොලු මුගුරුවලින් ගැහුවා‘
කොළඹ මහනුවර මාර්ගයේ බැලුම්මහරදී හමුදා ජිප් රියක වහළය මත නැගුණු හමුදා නිලධරයකු කොළඹ මහනුවර පාර අවහිර කරගෙන සිටි
නුවර පාරට ආ විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්
රතුපස්වල ළිං ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විරෝධය පළ කරමින් කොළඹ මහනුවර මාර්ගය බැලුම්මහර හංදියේ අවහිර කළැයි ගැමියට
රතුපස්වල ළිං ප්‍රශ්නෙ නුවර පාරටත් ගලයි
රතුපස්වල ළිං ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් දහස් ගණන් ගැමියෝ නව නුවර පාර සහ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට ද අද පැමි
වන මැදින් පාද චාරිකාව අරඹයි
උතුරු නැගෙනහිරින් ආ 1200 ක පමණ පිරිසක් පානම ඔකඳ දේවාලයේ සිට අද (01) කතරගම බලා යාල වන මැදින් ගමන් ඇරැඹූහ. සාමාන්‍ය

