වෙඩි වැදී මියගිය ධීවරයෝ සමරති


හලාවත පැවැති ධීවර උද්ඝෝෂණයකදී මියගිය  ඇන්ටනී ප්‍රනාන්දු, ජේසුමරියා කිංස්ලි,  නොරොච්චෝල් දී වෙඩි ප්‍රහාරයකින් මියගිය සෝමසිරි ප්‍රනාන්දු සහ ඉරණවිලදී වෙඩි ප්‍රහාරයකින් මියගිය බෙනට් ප්‍රනාන්දු සිහිකරමින් ඔවුන්ගේ ඥාතීහූ අද (15) හලාවත සුදසුන ශාලාවේදී පහන් දැල්වූහ.