තැපැල් ඡන්දෙ මාර්තු 13-14


බස්නාහිර හා දකුණු පළාත් තැපැල් ඡන්දය මාර්තු 13 හා 14 දිනවල පැවැත්වෙන බව මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි.