හමුදා වැඩ බිමේ ගින්නක්


බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා වැඩ බිමක අද (15) සවස ගින්නක් හට ගත් බව පොලිසිය කියයි.