සෙල්ල කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් මැර තර්ජනය හේතුවෙන් කඩසාප්පුවල ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවෙන් වැළකී සිටිති. මහජනයාට සෞඛ්‍ය සම්පන්න ආහාර හා කෑම වර්ග විකිණීමට රෙහිව පිරිස් තමන්ට මරණ තර්ජන එල්කැර ඇතැයි ඔවුහු කියති. එවැනි ආහාර විකුණන තැන්වලට නොයන ලෙස ද ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

