මොනරාගල බුද්දම නා කැලේ නා ගස් මැරී යයි.
වෘක්ෂලතා පිළිබඳ විශේෂඥයකු වන පියල් මාරසිංහ මහතා පවසනුයේ හේතුව හරි හැටි දීමට නොහැකි වුවත් දිලීරයක් නිසා මේ තත්ත්වය ඇති විය හැකි බවයි.
නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයයි.