නිධානයකින් ගත් බව කියන ලෝහ කිලෝ හතරක් රුපියල් දෙලක්ෂයකට ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය දෙදෙනෙක් බුත්තල ගෝනගංආරේදී අත්අඩංගුවට ගනු ලැබුහ
රත්මලානේ හමුදා කඳවුරක සේවය කරන සෙබලකුද සැකකරුවන් අතර සිටින බව පොලීසිය පවසයි