හැටන් ශාන්ත ක්ලෙයාර් දියඇල්ල අසල රක්ෂිතයේ ඉලුක් කැලෑවේ අද දහවල් ගින්නක් හටගත්තේය.
අක්කර 10ක් ක්ෂණයකින් පිළිස්සී ගියේය.
ක්ලෙයාර් රක්ෂිතය අක්කර 100කට ආසන්නය.
සතුන් අල්ලා ගැනීම සඳහා දඩයම්කරුවන් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි තලවාකැලේ පොලිසිය කියයි.