ලොක්කා පොඩ්ඩාට අරියාදු කරයි


බස්නාහිර පළාත් ඡන්දයේ පෝස්ටර අලවන පිරිසක් රැගෙන ගිය කුඩා ලොරියක් බණ්ඩාරගම රඹුක්කන  කඩයක් අසල නවතා තිබිය දී රත්නපුර සිට පානදුර දෙසට ගමන් කළ ලොකු ලොරියක් කුඩා ලොරිය තල්ලු කරගෙන මීටර 10ක් පමණ දුර ගියේය.

කුඩා ලොරිය පෙරළුණු අතර ඒ අසල තිබූ කඩයට ද සුළු හානි සිදු විය.