සලාකා බූරු පිටියේ නවයක් වරද පිළිගනී


කොළඹ දෙකේ සලාකා ගොඩනැගිල්ලක බූරුවා ගැසූ බව කියන නව දෙනකුහට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 100 බැගින් දඩ නියම කළේය.

ඔවුහු වරද පිළිගත්හ.

 බූරු පොළ කලමනාකරණය කළ බව කියන අමරසේන ජයසිංහ  නිවැරදි කරු බව ප්‍රකාශ කළේය.

මැයි 26 වැනි දා ඔහුට එරෙහි නඩුව කැඳැවීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.