ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත්කර තිබූ යතුරු පැදියක ඇන්ජිමක් ගලවා විකිණීමට තැත්කළැයි
දියත
පුත්තලමේ සිසුවකු සිරකරන සැලැස්මක් අසුවේ
පුත්තලම සහිරා ජාතික පාසලේ ලබන 23 වැනි දා ප්‍රභූවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සවයේ බෝබයක් පුපුර
ජවිපෙ රැලියට ආ කතක මරුට
පානදුර මහබෙල්ලන ජවිපෙ රැස්වීමක දී තුවාල ලැබූ කාන්තාවක මරුමුවට පත්වූවාය. තුවාල ලැබූ 13ක් රෝහල් ගත කරනු ලැබ සිට
ජවිපෙ රැලියට ආ 10ක් රෝහලේ
පානදුර මහබෙල්ලන හංදිය අසල ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් බැලීමට ආ පිරිසක් ජිප් රියක වැදී ඇතැයි ද, දස දෙනකු තුව
අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරයි
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය නිලයෙන් ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ විශේෂ කා
හොර නෝට්ටු කප්පිත්තෙක් බියගමෙන් අල්ලයි
ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 530ක් සමග සැකකරුවකු බියගමදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ටාසය කියයි. එවැනි නෝට්ටු
පතලට අකුණක් වදී
පැල්මඩුල්ලේ පතලකට අකුණක් වැදී එක් අයකු මිය ගොස් පස් දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
මාතලේ ශාන්ත තෝමස් සිසු මැතිසබේ ඡන්දය අද
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමෙන්තුව අද පත් කර ගැනිණි. විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ උප
14 දැරිය මවක වන ලකුණු
පිළියන්දල 14 හැවිරිදි දැරියක ගැබිණියක කළ 18 හැවිරිදි පෙම්වතා සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ද අත්අඩංගුවට
ජනපති පුන්ඩලුඔය විනාශය බලයි
අද අලුයම ගින්නකින් විනාශයට පත් වූ පුන්ඩලුඔය නගරයට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධිමත් සැලැස්මක් යටතේ නගරය යළ
පීසී ගංජා සමග අල්ලයිි
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කොස්තාපල්වරයකු බව කියන පුද්ගලයකු ගංජා ග්‍රෑම් පහක් සමග කොට්ටාව හිරිපිටියේ දී
කොළඹ ඡන්ද නීති දිගට හරහට කඩලා
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ සිද්ධි 274ක් අද
ලක් කොල්ලෙක් හොඳ වැඩක් කරයි
ඉතාලියේ වෙනොතෝ පළාතේ ජිවත්වන ලාංකික තරුණයෙකුට ඉතාලි කාන්තාවක් සතු පසුම්බියක් වැනි සටහන් පොතක් හමුවී ඇති අතර එ
භාවනා වැඩමුළුවක් ප්‍රංශයේ
බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ වැඩමුළුවක් ප්‍රංශයේ ඉපැරණිම බෞද්ධ සංවිධානය පසුගිය දා පැවැත්වීය. වැඩමුළුව මෙහෙයව
පොලිසියේ ඉල්ලීම ඉවතට
නිවසකට ඇතුළු වී වරෙන්තුකරුවන් දෙදෙනකු සහ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී එය දුටු මව මිය ගියයි කියන සිද්ධිය මුල්ක
වැව කැඩී අවුරුදු හයයි
පානම හැලව වැව වසර හයකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැතැයි ගැමියෝ කියති. වැසි ජලයෙන් කුඹුරු වගා ක
ඉතාලි ගිහින් ජය කොඩි නංවයි
මෙයට වසර 20කට පෙර ගෘහ සේවා රෑකියාවට ඉතාලියට පෑමිණ අද වනවිට සේවකයන් අසුවක් සමග ආයතන තුනක හිමිකාරිත්වය දරන ශ්‍ර
කුරුණෑගල විදුහල්පතිට මාරුවක්
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා කුරුණෑගල කලාප අධ්‍යාපන කාර
‘පරිගණක අපරාධ ඉහළට‘
පරිගණක සහ ජංගම දුරකතන භාවිතයෙන් සිදු කරන අපරාධවල ඉහළ ප්රවනතාවක් දකින්නට ඇතැයි ද මෙම විද්‍යුත් උපකරණයෙන් කෙර
රත්හඳුන් කන්ටේනරයක් අල්ලයි
ඩුබායි සිට ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනය කිරීමට තිබූ රත්හඳුන් කිලෝ 10360ක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය ඔරුගොඩවත්තේ
ෆිරෙන්සි පන්සලේ හිමියෝ ගුවනින් රෝහලට
ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමි රෝද තුනේ රියක් පෙරළී දැඩි පිළිස්සුම් තුවාල ලබා ගු
ඡන්ද ස්ටිකර ගැසූ ත්‍රිරෝදවලට නඩු
සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ගාමිණී සිල්වා මහතා වෙනුවෙන් කැස්බෑවේ ත්‍රිරෝද රථවල ස්ටිකරයක් ඡන්ද නීතිය
කතක කැලිඩෝ වැල්ලේ මරාදාලා?
පතන පදිංචිකාරියක වන මාලනීද සිල්වා (62) කළුතර කැලිඩෝ වෙරළේ දී දෙදිනකට පෙර මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඇගේ
අද කාලගුණය (පෙබරවාරි 21)
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ ස
ඉක්මන් කෙටිවේ
බසයක් අල්ලාගැනීම සඳහා යතුරුපැදියේ පසුපස ගමන් කළ ගුරුවරියකගේ සාරිය රෝදයේ එතී පසුපසින් ආ වාහනයකට යටවී මියගිය බව
සෙබළ සිරුර පස්යාල හන්දිය අසළ
පස්යාල අත්තනගල්ල හන්දියේ තිබී සෙබළකුගේ මළ සිරුරක් සොයාගත් පොලීසිය ඔහු පිහියෙන් ඇණ මරාදමා ඇතිබව පෙනේ යැයි පවසය
පුණ්ඬලුඔය ගින්නක්
පුණ්ඩලුඔය නාගරයේ අද අලුයම ඇතිවූ ගින්නකින් එයි කඩ සාප්පු 33ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පුණ්ඩලුඔය පොලිසිය කියයි.
මහාධිකරණයට නව විනිසුරු හය දෙනෙක්
අලුතින් පත් කළ මහාධිකරණ විනිසුරුවරු හය දෙනෙක් මොහාන් පීරිස් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්හ. ක්ලීටස් ඩ
ලක් නැටුම් 23 පැරිසියේ
පැරීසියේ තිසරාවි නර්ථන කලා ආයතනය දෙවැනි වරටත් ඉදිරිපත් කරන නර්ථන ප්‍රසංගය පැරිසියේ දී ලබන 23 වැනි දා වේදිකා ගත ව
ලක් නිදහස අයර්ලන්තයේත් සැමරේ
ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස් දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් සුමින්ද රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අයර්ලන්තය

