මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමෙන්තුව අද පත් කර ගැනිණි.
විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ උපදෙස් පරිදි ඡන්දයක් පවත්වා අපෙක්ෂයින් 250ක් අතරින් සිසු මන්ත්‍රිවරුන් 95 දෙනෙකු තෝරා පත් කර ගැනිමට යයි.
මෙම ඡන්ද විමසිම නිරික්ෂණය සදහා මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බි ගොඩමුන්නේ මහතා ද සහභාගි විය.

