ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය නිලයෙන් ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ විශේෂ කාරක සභා වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය අද අහෝසි කළේය.
සලීන් මර්ෂුක් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිශ්ච මණ්ඩලය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට මැදිහත්වීමේ බලයක් අභියාචනාධිකරණයට නොමැති බවයි.
සබැඳි පුවත්
ශිරාණිගෙ පෙත්සම් හතරක් විභාගයට
තවමත් අග විනිසුරු බව ශිරාණි බණ්ඩාරනායක කියයි
දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
නිදොස් බව ශිරාණි බණ්ඩාරනායක කියයි
අග විනිසුරු නෙරපන යෝජනාව සම්මතයි

