පානම හැලව වැව වසර හයකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැතැයි ගැමියෝ කියති.
වැසි ජලයෙන් කුඹුරු වගා කරතත් මෙවර වැසි නොලැබීම නිසා කුඹුරු අක්කර 600ක් මැරී ගොස් ඇතැයි ද, වැව හදා දුනහොත් කුඹුරු අක්කර දහසක් වගා කළ හැකි යැයි ද ගොවියෝ කියති.