ජවිපෙ රැලියට ආ කතක මරුට


පානදුර මහබෙල්ලන ජවිපෙ රැස්වීමක දී තුවාල ලැබූ කාන්තාවක මරුමුවට පත්වූවාය.

තුවාල ලැබූ 13ක් රෝහල් ගත කරනු ලැබ සිටිති.

රෝහල අවට සෑහෙන පිරිසක් රැස්වීම නිසා කලබල ස්වභාවයක් ඇත.

ඔවුන් සියලු දෙනාට රෝහල ඇතුළට යෑමට ඉඩ නොදීම ඊට හේතුවයි.