ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 530ක් සමග සැකකරුවකු බියගමදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ටාසය කියයි.
එවැනි නෝට්ටු 1800ක් ගනුදෙනු කර ඇති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
524376 අංකය සහිත රුපියල් 500 නෝට්ටුවක් හමු වුවහොත් ළඟම ඇති පොලිසියට භාර දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

