පීසී ගංජා සමග අල්ලයිි


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කොස්තාපල්වරයකු බව කියන පුද්ගලයකු ගංජා ග්‍රෑම් පහක් සමග කොට්ටාව හිරිපිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.