සෙබළ සිරුර පස්යාල හන්දිය අසළ


පස්යාල අත්තනගල්ල හන්දියේ තිබී සෙබළකුගේ මළ සිරුරක් සොයාගත් පොලීසිය ඔහු පිහියෙන් ඇණ මරාදමා ඇතිබව පෙනේ යැයි පවසයි.

සංඥා බළකායේ සෙබලකු බව කියන ඔහු දෙල්ගොඩ පදිංචිකරුවකු බව ද වාර්තාවේ.