පුණ්ඬලුඔය ගින්නක්


පුණ්ඩලුඔය නාගරයේ අද අලුයම ඇතිවූ ගින්නකින් එයි කඩ සාප්පු 33ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පුණ්ඩලුඔය පොලිසිය කියයි. සිල්ලර කඩයක් තුළ ඇති වූ ගින්න පැය කිහිපයක් ඇතුළත සීඝ්‍රයෙන් පැතිර ගිය බව නගරවාසීහු කියති. ගින්න පැතිරීම වැලක්වීම සඳහා කඩ කඩා ඉවත් කිරීමට සිදු වූ බව ද පොලිසිය පවසයි. නුවරඑළිය නගර සභාව, පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් ගින්න නිවා දැමීමට කටයුතු කළේය.