- පිළියන්දල 14 හැවිරිදි දැරියක ගැබිණියක කළ 18 හැවිරිදි පෙම්වතා සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ද අත්අඩංගුවට ගත් පොලිසිය ඇයට සායන කාඩ්පතක් නිකුත් කළ පවුල් සෞඛ්‍ය සේවිකාව හා ඇයට වයස සම්පූර්ණ වූ පසු ඇය විවාහ කරගන්නා බවට ඇගේ පෙම්වතා ලවා ප්‍රකාශයක් ගත්තැයි කියන සාමා විනිසුරුවරයකු ද සොයයි.
දැරිය මාස දෙකහමාරක ගැබිනියකි.
- මැදවච්චියේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පාසල ඇරී ගෙදර එද්දී නිවස ළඟඳී පැහැරගෙන ගොස් ඇතැයි ඇගේ මව මැදවච්චිය පොලිසියට පැමිණිලි කළාය.

