ඉක්මන් කෙටිවේ


බසයක් අල්ලාගැනීම සඳහා යතුරුපැදියේ පසුපස ගමන් කළ ගුරුවරියකගේ සාරිය රෝදයේ එතී පසුපසින් ආ වාහනයකට යටවී මියගිය බව පොලීසිය කියයි. ඉබ්බාගමුව යකල්ලේ දී මේ අනතුර සිදුවිය.