පාකිස්ථානයේ ඉන්ඩස් මෝටර්ස් හි නිෂ්පාදිත ටොයොටා කොරොල්ලා ඇල්ටිස් කාර් සියයක් ශ්‍රී ලංකා පොලීසියට හා හමුදාවන්ට අද බාර දුන්නේය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් කාසිම් කුරේෂී,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ජපානයේ ටොයෝටා සමාගම හා පාකිස්ථානයේ හබීබ් සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ටොයොටා කාර් 1990 සිට පාකිස්ථානයේ කරච්චි නුවර කාර්මික ජනපදයේ නිපදවයි.

